චීනයේ කුන්මිං, ශ්‍රී ලංකාවේ කොළඹ සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් එකවර ආලෝකමත් වේ.

2022 ජනවාරි 31 චීන චන්ද්‍ර අලුත් අවුරුද්දට පෙර දිනයයි. මේ නිමිත්තෙන් කොළඹ, ක්වාලාලම්පූර්, කුන්මිං නගර එකවර විදුලි ආලෝකයෙන් දිස්වු බව වාර්තාවෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»