චිමිනි ලාම්පු,කේතල් පොල්කටු අඟුරු ස්ත්‍රික්ක වලට හොඳ ඉල්ලුමක්..

මේ දිනවල ලංකාවේ සිදුකරන විදුලි කප්පාදුව නිසා අපහසුතායට පත්ව ඇති ජනතාව ඉන් මිදීමට චිමිනි ලාම්පු,කේතල් පොල්කටු අඟුරු ස්ත්‍රික්ක වැනි පැරණි උපකරණ වෙත යොමුවී ඇති බව වාර්තා වෙනව.මේ අතරින් චිමිනි ලාම්පු සහ අඟුරු ස්ත්‍රික්ක වලට වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් තිබෙන බවයි සඳහන් වන්නෙ.

Translate-(English/Sinhala/Tamil )»