ගුවන් යානා මිලදී ගැනීමේදී පගා ගහල…

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලට ගැනීමට ගොස් එහි හිටපු සභාපති කපිල චන්ද්‍රසේන විසින් ඩොලර් මිලියන විස්සක් පාගා ගෙන ඇති බවත් එම මුදල් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ගිණුමට බැර කරඇති බවත් පාර්ලිමේන්තු විවාදයේදී කරුනු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසා ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»