ගුරු විදුහල්පති පාගමන අත්හරී.

පවතින කොරෝනා තත්වය ගැන සැලකිල්ලට ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් විසින් සංවිධානය කර මහනුවර සිට කොළඹ බලා ගමන් ආරම්භ කර තිබූ විරෝධතා පා ගමන නවතා දමා තිබේ.පස්යාල ප්‍රදේශයේදී මෙම විරෝධතා පෙළපාලිය නවතා දමා ඇති බවයි වාර්තා වන්නෙ.වසර විසිතුනක් තිස්සේ පැවති තම වැටුප් විෂමතාව ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතා පා ගමන ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් ආරම්භ කරනු ලැබීය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»