ගෑස් රු:835කින් ඉහළට..?

දැන් සිලින්ඩරය රු:2675 යි..අලුත් මිල රු:3510 යි..

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 835කින් ඉහළ දැමීමට අවසර ඉල්ලා ලිට්‍රො ගෑස් සමාගම රජයට අයදුමක් යොමු කර ඇති බව වාර්තා වෙනව.

මෙසේ වැඩිවුවහොත් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක අලුත් මිල රු:3510 ක් වනු ඇත.

Translate-(English/Sinhala/Tamil )»