ගර්භනී කාන්තාවන්ට උපදෙස්.. ඉන්ධන බූලියක් ළඟ තබාගන්න.

ඉන්ධන හිගය හේතුවෙන් ඇතැම් ගර්භණී කාන්තාවන්ට ප්‍රසූතියට මත්තෙන් සූදානම්කර ගතයුතු සාමාන්‍ය දේවලට අමතරව ඉන්ධන බූලියක් ළඟ තබා ගන්නා ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී.ඉන්ධන නොමැතිකම නිසා දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වීමට නොහැකිවීම වලක්වාගැනීම මීට හේතුවයි.සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කරන්නේ ඉන්ධන බූලියක් ළඟ තබා ගැනීමෙන් කුමන හෝ වාහනයක් මගින් ගර්භනී කාන්තාවකට රෝහල් කරා යා හැකි වනු ඇති බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»