කොළඹ කොටුවේ ජ.වි.පෙ විරෝධතාවක්..CNL NewsJanuary 19, 2022Editor's Pick, Main Stories ත්රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතා පා ගමනක් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දෙසට ගමන් කර,කොටුව දුම්රිය ස්ථානය අසල මේවන විට විරෝධතාවක නිරත වෙනව. 0Like0Love0Haha0Shocked0Sad0Angry