Top Stories >
බී.බී.සී පුවත් සේවයේ මාධ්‍යවේදියකු වන රිකාර්ඩෝ සෙන්රා එරට වෙළඳසලක විකිණීමට තබා තිබූ ස්ටර්ලිං පවුම් 160 ක කොස් ගෙඩියක් ජායාරූපයට නගා ඹහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සහ ට්වීටර් ගිණුමේ පළ කර ඇත.
මෙය ලංකාවේ මුදලින් රු:44015.97 පමණ වෙයි.
(photo credit Ricardo Senra)