කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ මහතාගේ නත්තල් පණිවිඩය..

“අද දවස ඹබට දුෂ්කර බව මම දනිමි.එහෙත් ඉදිරියේ හොඳ දිනක් උදාවන බව මම ප්‍රකාශ කරමි”

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සිය වාර්ෂික නත්තල් දේශනයේදී ජාතිය අමතමින්, COVID-19 වසංගතය විසින් ගෙන එන ලද “දුෂ්කර” වසර නොතකා එය “බලාපොරොත්තුවේ සමය” ලෙස හැඳින්වූයේ සුබවාදී ස්වරයකිනි.

එන්නත් ලබාදීමේ කැනඩාවේ ප්‍රගතිය ප්‍රශංසාවට ලක් කළ අතර, කැනේඩියානුවන්ට ඉදිරියේදී වඩා හොඳ දවසක් උදාවන බවට බලාපොරොත්තු විය හැකි බවට සහතික කලේය.(GlobalNews)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»