කැනඩාවේ ගෑස්(ඉන්ධන) මිල අඩුවෙයි..

මෙම සති අන්තයේ කැනඩාවේ ගෑස් මිල අවම වශයෙන් ශත 10 කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ ඒ පළාත්වල බදු ක්‍රමය අනුව ඉරිදා වන විට ගෑස්(ඉන්ධන) මිල ශත 10 කින් හෝ 11 කින් පහත වැටෙනු ඇති බව Dan McTeague (president of Canadians for Affordable Energy) දැරිය හැකි බලශක්ති සඳහා කැනේඩියානුවන්ගේ සභාපති පවසා ඇත.

(Global News)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»