කැටගොඩත් ගොඩ කබ්රාලුත් ගොඩ…

අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මංත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මංත්‍රි ධුරය සඳහා ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමට ශ්‍රීලංකා පොදුජන පෙරමුණතීරණය කර ඇත.

ඒ අණුව ඹහුගේ නම මේ වනවිට ගැසට්කර තිබේ.මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අවුරුදු අටක කාලය සඳහා මිලියන 108 ක පමණ විශ්‍රාම වැටුප් ලැබිය යුතුව ඇතැයි ගනන්බලා ඇත.නමුත් එය අනුමත කරගෙන දැන් ලබා ගන්නේ නැති බව කබ්රාල් මහතා පවසා ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»