කාබනික පොහොර ආනයනය කිරීමට අවසර..

මෙතෙක් වී වගාව සඳහා පමණක් කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණ ද අද (16) සිට සියළුම අනෙකුත් බෝග( තේ, පොල්, රබර්) සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් 02 ට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»