ඔන්ටාරියෝ වලින් වාර්තාගත COVID රෝගීන් සංඛ්‍යාවක්..16,700 ක්..

COVID වසංගතය ආරම්භ වූ දා සිට එක් දිනක වාර්තා වී ඇති වැඩිම COVID ආසාදිත රෝගීන් සංඛ්‍යාව මෙයබවයි පවසන්නෙ.

මේ අතර කැනඩාව පුරා නගරවල අලුත් අවුරුදු සාද අවලංගු කර ඒවා අන්තර්ජාලය හරහා සිදුකිරීමට කටයුතු කිරීමට උපදෙස්දී ඇති බවයි වාර්තා වනුයෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»