ඔන්ටාරියෝ රැකියා තනතුරු සඳහා වැටුප් පරාසයන් නියම කිරීමට සැරසෙයි..

රැකියා ඇබෑර්තු පලකිරීමේදී බොහෝ ආයතන තනතුර සඳහා නියමිත වැටුප් පරාසයන් නොපෙන්වයි.මේහේතුව නිසා බොහෝ අයදුම්කරුවන් හට අවශ්‍ය සුදුසුකම් සපුරාලූවත් කොපමණ වැටුපක් ගෙවන්නේදැයි විවිධක්‍රම මගින් සොයාබැලීමට සිදුවෙයි.ඔන්ටාරියෝ රැකියා තනතුරු සඳහා වැටුප් පරාසයක් තැබීමට හාම්පුතුන්ට බලකිරීමේ පනතක් හඳුන්වා දීමට සැලසුම් කරයි.මේ සඳහා පෝfඩ් ආණ්ඩුව සැරසෙනබව වාර්තා වෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»