ඔන්ටාරියෝ බදාදා සිට හදිසි නොවන සියලුම සැත්කම් ප්‍රමාද කරයි.

රෝහල්වලට ඇතුළත් වන Covid රෝගීන් ගේ ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වීම සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයට නොපැමිණීමේ නිසා හදිසි නොවන යැයි සලකනු ලබන සියලුම සැත්කම් බදාදා සිට ප්‍රමාද කරන බව ඔන්ටාරියෝ සෞඛ්‍ය නිලධාරීන් පවසනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»