එක්දින ද්විත්ව ශතකයක් ලබාගත් ලොව 12 වන පිතිකරුවා….

පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර එක්දින ක්‍රිකට් තරගයේදීආරම්භක පිතිකරු ලෙස එක්වූ පැතුම් නිශ්ශංක එක්දින ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව අද රැස්කිරීමට සමත්වූවා.ඒ ඹහුගේ ද්විත්ව ශතකයයි. එසේම එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද වෙයි. ඹහු මෙරට පළමු ද්විත්ව ශතක ලාභියා බවටද පත් විය. ඒසේම සනත් ජයසූරිය විසින් වසර 23කට පෙර සාජා පිටියේ දී ඉන්දියාවට එරෙහි ව(ලකුණු 189 වාර්තාව) පිහිටවූ වාර්තාවද මේ සමඟම බිඳදැමුනි.

පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 210.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»