ඉන්දීයාව සඳ ඡය ගනියි…චන්ද්‍රයාන් 3 වික්‍රම්..
ඉන්දියාවේ ’චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානය සඳට ගොඩබෑම පස්වරු 6.04 ට ආරම්භ විය. සඳ ජයග්‍රහනය කල 4 වෙනි රට බවට ඉන්දියාව පත්වෙයි.මීට පෙර සඳ ජයග්‍රහනය කල රටවල් වනුයේ සෝවියට් රුසියාව,ඇමරිකාව හා චීනයයි.මෙම අවශ්ථාව දැකගැනීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාද ඉන්දීය අභ්‍යවකාශ ඉංඡිනේරුවන්සමඟ එක්ව සිටියහ.
https://www.youtube.com/watch?v=DLA_64yz8Ss&t=1s
