ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් එරට බොලොඤ්ඤා නගරයේදී සාමකාමී විරෝධතාවයක් පැවැත්වු බව වාර්තා වෙනව.


පාස්කු ප්‍රහාරයේ මහ මොල කරුවන් සොයා සත්‍යය හෙළි කරන ලෙස බලකරසිටීම මෙම විරෝධතාවයේ අරමුණ බවයි එහි සංවිධායකයන් පවසා සිටින්නෙ.මේ වන විට ශ්‍රීලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සංචාරයක නියලෙමින් සිටිනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»