ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් ගේ විරෝධය..

අගමැති මහින්ද ට හෙට ඉතාලියේ විරෝධතාවයක්..

ඉතාලි රජයෙන් අවසර..

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් හෙට දිනයේ එරට බොලොඤ්ඤා නගරයේදී සාමකාමී විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් කර තිබෙන බව වාර්තා වෙනව.

පාස්කු ප්‍රහාරයේ මහ මොල කරුවන් සොයා සත්‍යය හෙළි කරන ලෙස බලකරසිටීම මෙම විරෝධතාවයේ අරමුණ බවයි එහි සංවිධායකයන් පවසා සිටින්නෙ.අදාල විරෝධතාව සදහා ඉතාලි රජය විසින් මේ වන විට අවසරද ලබාදී ඇති බව පවසනව.

1Suresh Chandika Perera

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»