ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් අනුර කුමාර හමුවෙයි..

ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් අද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන හදිසි අභියෝග ගැන සාකච්ඡා කිරීමට මෙසේ හමුවී ඇති බවයි ඇය සඳහන්කර ඇත්තෙ.

“ආර්ථික අර්බුදයට තිරසාර විසඳුම් කරා ගමන් කිරීමට ශ්‍රී ලංකා රජය දරන ප්‍රයත්නයන් දිරිමත් කිරීම සඳහා මම දේශපාලන නියෝජිතයන් හමුවෙමින් සිටිමි”ජුලී චුංගේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»