ඇමතිකමෙන් ඉවත්වන බව දුමින්ද දිසානායක මහතා කියයි..CNL NewsOctober 30, 2021Editor's Pick, Main Stories තම අමාත්‍යාංශයට බලපෑම සිදු වුවහොත් තමන් ධුරයෙන් ඉවත්වී යන බව සුර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබේ. 0Like0Love0Haha0Shocked0Sad0Angry