ආණ්ඩුවෙන් රුපියල් ලක්ෂ 25 ක්.

පකිස්තානයේ දී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයින් හට රුපියල් ලක්ෂ 25 ක ප්‍රදානයක් කිරීමට ශ්‍රීලංකා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»