අලුත් අවුරුද්දට අලුත් සල්ලි..

රී ලංකා මහ බැංකුව විසින් දෙසැම්බර් 29 වැනිදා රුපියල් මිලියන 202ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බව පුවත්පත් වාර්තා කරනව.

මේ අතර දෙසැම්බර් 31 දින තවත් රුපියල් ලක්ෂ 66,500ක් මුද්‍රණය කර ඇති බව වැඩ්දුරටත් වාර්තා කර සිටිනව.
2021 වසරේ දී පමණක් රුපියල් බිලියන 825 ක් පමණ මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බවයි සඳහන් වන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»