අබුඩාබි නුවර පැවති T20 ලෝක කුසලාන Warm up තරගයකදී ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරදවා ජයවාර්තා කරන ලදි.

අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 58 ක් රැස් කළේය. චමීර කඩුළු 3 ක් දවා ගත්තේය.

Sri Lanka 148-6 after 19 oversBatsman out

Kusal Janith 04 Pathum Nissanka 15 Dinesh Chandimal 13 Bhanuka Rajapaksa 00 Wanindu Hasaranga 07Dasun Shanaka 07 Avishka Fernando 58* Chamika Karunaratne 29*

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»