අද සිකුරාදා රාත්‍රියේ ටොරොන්ටෝ නගරය සහ අවට ප්‍රදේශ වලට හිම කුණාටුවක්..CNL NewsMarch 3, 2023Previouse News අද දින(සිකුරාදා) ටොරොන්ටෝ නගරයට ශීත කුණාටු අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.මධ්‍යම රාත්‍රී වනවිට සෙමී 15 – 25 ක පමණ හිම පතනයක් අපේක්ෂා කෙරේ. 0Like0Love0Haha0Shocked0Sad0Angry