අද දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරු..

නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

01. නිමල් සිරිපාල ද සිල්වා මහතා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය

02. සුසිල් ප්‍රේමජයන්ත් මහතා – අධ්‍යාපන අමාත්‍ය

03. කෙහෙලිය රඹුක්වැල්ල මහතා -සෞඛ්‍ය අමාත්‍

ය04. විජයදාස රාජපක්ෂ මහතා – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය

05. හරීන් ප්‍රනාන්දු මහතා – සංචාරක හා ඉඩම් අමාත්‍ය

06. රමේෂ් පතිරණ මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය

07. මනුෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය

08. නලීන් ප්‍රනාන්දු මහතා – වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය

09. ටිරාන් අලස් මහතා – මහජන ආරක්ෂක අමාත්‍ය

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»