Top Stories >
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුඑ නොවිසඳුනු ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ගුරුවිදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සංගම් සාමාජිකයන් අද(22) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටි අයුරු..උපුටාගැනීම මව්බිම