අත් අඩංගුවට නොගන්නැයි ඉල්ලා සිරිල් ගාමිණ පියතුමන් ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කුප්‍රහාරයට සම්බන්ධව මෑතකදී කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට යාමේදී තමා අත් අඩංගුවටගනු ඇතැයි උපකල්පනය කරමින් මෙම පෙත්සම ගොනු කරඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»