අගමැති කාර්යාලය අල්ලාගනී…

කොළඹ අග‍්‍රාමාත්‍ය කාර්යාලය මේ වන විට අරගලකරුවන් විසින් අත්පත් කරගෙන තිබේ.

ආරක්ෂක අංශ සහ අරගලකරුවන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් එහිදී ඇතිවූ බව වාර්තාවෙනව.

අරගලකරුවන් පවසන්නේ අගමැති (වැඩබලන ජනපති) රනිල් ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වනතුරු එතැනින් පිටව නොයන බවයි.

දිගින් දිගටම බලය තබාගෙන පොහොට්ටු කණ්ඩායම ගලවාගැනීමේ මෙහෙයුමක් රනිල්ට භාරදී ඇති බව ඹවුන් පවසනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»